නිවේදනයයි
2026 ජූලි 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාව වෙත යාමට බලාපොරොත්තු වන සියලුම සුදුසුකම් ලත් සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත යාමට පෙර විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබා ගත යුතුය.
ජපානය ඇතුළු සුදුසුකම් ලත් රටවල් 40 ක ජාතිකයින්ට දින 30 ක විද්‍යුත් සංචාරක අවසරපත (ETA) නොමිලේ ලබා ගත හැකි අතර, රටට පැමිණීමට පෙර ETA මාර්ගගත අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ.
නිල ETA පද්ධතිය වෙත පිවිසීමට පහත දිගුව භාවිතා කරන්න.
https://eta.gov.lk/slvisa/
1 / 2
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය, ජපානය
இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம், ஜப்பான்
Embassy of the Democratic Socialist Republic of Sri Lanka, Japan

සියලුම යාවත්කාලීන කිරීම්
Showing 11-20 of 26
08/13/2026
ශ්‍රී ලාංකික මානව සම්පත් ප්‍රවර්ධන වැඩසටහන – 2026 ජපානය, වැඩසටහනේ තවත් විශේෂ වැඩසටහනක් ලෙස විදේශ මානව සම්පත් කවුන්සිලය (FHC) සමඟ සහයෝගයෙන් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් 2026 අගෝස්තු 2 වන දින ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවත් විය.
තවත් කියවන්න
08/12/2026
2026 අගෝස්තු 5 වන දින, ජපානයේ ශ්‍රී ලංකා තානාපති ගරු මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා පරමාණු බෝම්බ සංවත්සරය සැමරීම සඳහා පැවති හිරෝෂිමා හි පරමාණු බෝම්බ ගෝලාකාරය අසල පැවති ලෝක සාම උත්සවයට සහභාගී විය.
තවත් කියවන්න
08/11/2026
2026 අගෝස්තු 5 වන දින, පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් හානි වූ සංගීත භාණ්ඩ භාවිතා කරමින් හිරෝෂිමා හි පැවති සාම සංගීත ප්‍රසංගයකට ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා සහභාගී විය.
තවත් කියවන්න
08/07/2026
ශ්‍රී ලංකා මානව සම්පත් ප්‍රවර්ධන වැඩසටහන – ජපානය 2026 ටෝකියෝ, සයිතමා, නගෝයා, ඔසාකා සහ චිබා යන නගරවල අතිසාර්ථක ලෙස නිම කිරීමට හැකි වූ බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සතුටින් දැනුම් දෙයි.
තවත් කියවන්න
07/29/2026
ශ්‍රී ලංකා – ජපාන මානව සම්පත් ප්‍රවර්ධන වැඩසටහන 2026 යටතේ පැවැත්වූ පළමු සැසිය 2026 ජූලි 27 වන දින ජපානයේ ටෝකියෝ හී දී සාර්ථකව පැවැත්විණි.
තවත් කියවන්න
07/28/2026
ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා තම ජීවිතයේ වසර ගණනාවක් කැප කළ සහ ශ්‍රී ලංකාවට අමිල දායකත්වයක් ලබා දුන් අභාවප්‍රාප්ත නොබුහිදේ යොෂිද මහතාට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිය ගෞරවය සහ කෘතඥතාව පළ කරයි.
තවත් කියවන්න
07/24/2026
ප්‍රජා රැස්වීම - OSAKA
තවත් කියවන්න
07/23/2026
ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා, සයිතමා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර ගරු උඑද කියෝෂි මහතා හමුවිය.
තවත් කියවන්න
07/22/2026
Gem City Rathnapura
තවත් කියවන්න
06/24/2026
Ambassador of Sri Lanka to Japan, Prof. Pivithuru Janak Kumarasinghe, visited Noya Elementary School in Oita Prefecture on May 22, 2026.
තවත් කියවන්න