නිවේදනයයි

2026 ජූලි 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාව වෙත යාමට බලාපොරොත්තු වන සියලුම සුදුසුකම් ලත් සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත යාමට පෙර විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබා ගත යුතුය.

ජපානය ඇතුළු සුදුසුකම් ලත් රටවල් 40 ක ජාතිකයින්ට දින 30 ක විද්‍යුත් සංචාරක අවසරපත (ETA) නොමිලේ ලබා ගත හැකි අතර, රටට පැමිණීමට පෙර ETA මාර්ගගත අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ. 

නිල ETA පද්ධතිය වෙත පිවිසීමට පහත දිගුව භාවිතා කරන්න.

https://eta.gov.lk/slvisa/

1 / 2

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය, ජපානය

இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம், ஜப்பான்

Embassy of the Democratic Socialist Republic of Sri Lanka, Japan

Embassy Flag

Specified Skilled Worker Program (SSW)

The Embassy of the Democratic Socialist Republic of Sri Lanka 


උපකාරක ලිපි ලේඛන

 JLPT Books and Referenceමූලික ජපන් සඳහා ජපන් පදනම් පරීක්ෂණය    - ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය  
01. හෙද සත්කාර කටයුතු සදහා පුහුණු පෙළපොත්නිපුණතා පරීකෂණය හා ජපන් ප්‍රවීණතා පරීකෂණය පිළිබඳ දළ සටහන  - සත්කාර සුභසාධන ඉංග්‍රීසි වචන මාලාව - සෞඛ්‍ය අමාත්‍යංශය (English) - ප්‍රශ්ණ සහ පිළිතුරු (ඉංග්‍රීසි) - ජපන් සත්කාරක සේවකයින්ගේ සංගමය
02. ආහාර සේවා කර්මාන්තය - මාර්ගෝපදේශනය (ඉංග්‍රීසි)පාරිභෝගික සේවා පෙළපොත - ජපාන ආහාර සේවා සංගමය (English) - සනීපාරක්ෂක කටයුතු පාලනය පිලිබඳ පෙළපොත - ජපාන ආහාර සේවා සංගමය - ආහාර සේවා කර්මාන්ත කුසලතා ප්‍රවීණතා පරීකෂණය - ආහාර පාන සකස් කිරීම පිලිබඳ පෙළපොත - ජපාන ආහාර සේවා සංගමය
03. කෘෂිකර්මාන්තයකෘෂිකාර්මික කුසලතා පරීක්ෂණය (සිංහල)
04. ඉදිකිරීම් කර්මාන්තයවිභාග තොරතුරුසහ අයදුම්පත - අධ්‍යයන ද්‍රව්‍ය (සවිල් ඉිංජිශන්රු) (සිංහල භාෂාව)
05. ගුවන් සේවා ක්ෂේත්‍රය (ජපන් භාෂාවෙන් පමණි)නිශ්චිත කුසලතා විබාගය සදහා ගොනුකරනලද අද්‍යන මාර්ගෝපදේශ
06. නවාතැන් කර්මාන්තයලිඛිත හා ප්‍රායයෝගික පරීක්ෂණයේ නියැදි ප්‍රශ්ණ (ජපන් භාශාව) - වැඩසටහන හදුන්වාදීයේ වීඩියයෝ වැඩසටහන (English)
07. ගොඩනැගිලි පිරිසදු කිරීමආදර්ශ ප්‍රශ්ණ සහ පිළිතුරු (අංක 01) - ආදර්ශ ප්‍රශ්ණ සහ පිළිතුරු (අංක 02) - අධ්‍යයන පෙළපොත (ඉංග්‍රීසි) - අධ්‍යයන පෙළපොත (සිංහල) - අධ්‍යයන වීඩියයෝ වැඩ සටහන (අංක 01) - අධ්‍යයන වීඩියයෝ වැඩ සටහන (අංක 02)